KMTT

මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය

මහනුවර නගරයේ විසිරී පවත්නා ප්‍රධාන මගී බස් රථ පර්යන්ත තුන එක් පියස්සක් තුල ඒකරාශී කොට දෛනිකව නගරයේ සැරිසරන 330000 පමණවූ ජනතාව වෙනුවෙන් ඉදිවන මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය “ KMTT ”

විමසීම්

මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්තයට අදාල සංවර්ධනය පිළිබද ඔබගේ අදහස්, යෝජනා හා ගැටළු අප වෙත යොමු කරන්න.



බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය පිළිබද ඔබගේ අදහස්, යෝජනා හා ගැටළු අප වෙත යොමු කරන්න.