අප ගැන
උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසටහනේ නිල වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන නාගරික සංවර්ධන වැඩසටහනක් ලෙස උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසටහන හැදින්වේ. ශ්‍රී ලංකාවේ ද්විතිය නගර, දේශීය දැක්මකින් යුක්තව තරගකාරී හා පරිසර හිතකාමී තත්වයන් යටතේ මනා අන්තර් නගර සම්බදතා වලින් සපිරි සංවර්ධන අරමුණු සහිතව , මහනුවර , ගාල්ල, සහ යාපනය නගර වල ලෝක බැංකු ණය ආධාර යටතේ සහ අනුරාධපුර නගරය තුල ප්‍රංශ සංවර්ධන ආයතනයේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. දෙවන අදියර ලෙස කුරුණෑගල, රත්නපුර, දඹුල්ල හා ත්‍රිකුණාමලය යන නගරයන්හි සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් සපයනු ලබන ණය ආධාර ආයෝජනය කිරීමට නියමිතයි. මෙම ආයෝජන හරහා යෝජිත උප ව්‍යාපෘතීන් මගින් පුළුල් නාගරික සේවා සහ නාගරික අවකාශය වැඩිදියුනුකිරීම මෙන්ම නගරයේ ආකර්ශනීයත්වය සහ ජීවන තත්ත්වය නංවාලීම සඳහා වන පොදු කටයුතු වර්ධනය කිරීමද සිදුකෙරේ.
වැඩි විස්තරඋපාය මාර්ගික නගර සංවර්ධන
වැඩසටහන
ශ්‍රී ලංකාවේ ද්විතිය නගර, දේශීය දැක්මකින් යුක්තව තරගකාරී හා පරිසර හිතකාමී තත්වයන් යටතේ මනා අන්තර් නගර සම්බදතා වලින් සපිරි සංවර්ධන අරමුණු සහිතව , මහනුවර , ගාල්ල, සහ යාපනය නගර වල ලෝක බැංකු ණය ආධාර යටතේ..
තවත් කියවන්න...අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය
සංවර්ධනය සඳහා වන ප්‍රංශ නියෝජිතායතන (AFD) ණය පහසුකමක් සහිතව ක්‍රියාත්මක වන ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්යාපාතිවලින් එකක් වශයෙන් උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය..
තවත් කියවන්න...තිරසාර නාගරික සංවර්ධන
ව්‍යාපෘතිය
කුරුණෑගල, රත්නපුර, දඹුල්ල හා ත්‍රිකුණාමලය යන නගරයන්හි සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් සපයනු ලබන ණය ආධාර ආයෝජනය කිරීමට නියමිතයි. මෙම ආයෝජන හරහා යෝජිත උප ව්‍යාපෘතීන් මගින් පුළුල් නාගරික ..
තවත් කියවන්න...