KMTT

මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය

මහනුවර නගරයේ විසිරී පවත්නා ප්‍රධාන මගී බස් රථ පර්යන්ත තුන එක් පියස්සක් තුල ඒකරාශී කොට දෛනිකව නගරයේ සැරිසරන 330000 පමණවූ ජනතාව වෙනුවෙන් ඉදිවන මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය “ KMTT ”

පළමු මහලේ පහසුකම්

≡ බස් නැවතුම් ස්ථාන 72.
≡ මගීන් පැටවීමේ සහ බැස්සවීමේ ස්ථාන (‘Boarding and Alighting Bays) 22 ක් සහ O & M Bay’ 1 ක්
≡ හදිසි අවස්ථා වාහන නැවතුම් ස්ථානය
≡ සිරස් සංසරණ cores- elevators, සෝපාන සහ පොදු උපයෝගිතා සේවා
≡ බස්රථ සංසරණ බෑවුම් මාර්ග (ramps)

පින්තූර ගැලරිය

බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය පිළිබද ඔබගේ අදහස්, යෝජනා හා ගැටළු අප වෙත යොමු කරන්න.