KMTT

මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය

මහනුවර නගරයේ විසිරී පවත්නා ප්‍රධාන මගී බස් රථ පර්යන්ත තුන එක් පියස්සක් තුල ඒකරාශී කොට දෛනිකව නගරයේ සැරිසරන 330000 පමණවූ ජනතාව වෙනුවෙන් ඉදිවන මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය “ KMTT ”

බිම් මහලේ පහසුකම්

≡ බස්රථ නැවතුම් ස්ථාන 22ක්.
≡ මගීන් පැටවීමේ හා බැස්සවීමේ ස්ථාන 5 ක් හා Touch and Go ස්ථාන 13 ක්
≡ එක් විශේෂ O&M ස්ථානයක් සඳහා ඉඩකඩ
≡ හදිසි අවස්ථා වාහන නැවතුම් ස්ථානයක්
≡ සිරස් සංසරණ Cores-elevators, සෝපාන සහ පොදු උපයෝගිතා සේවා
≡ බස් රියැදුරන් සඳහා විවේකාගාර ප්‍රදේශය
≡ මෙහෙයුම් හා පරිපාලන කලාපය
≡ වාණිජ කටයුතු ප්‍රදේශය (6’ x 6’ සාප්පු)
≡ බස්රථ සංසරණ බෑවුම් මාර්ග ( ramps )
≡ මෝටර් රථ 40ක් සහ ත්‍රිරෝද රථ 40ක් ගාල් කිරීමේ ප්‍රදේශය
≡ තොරතුරු මධ්‍යස්ථානය සහ ආපන ශාලාව (Food court )
≡ භූගත පදික ගමන් මාර්ගයට සම්බන්ධතාව

පින්තූර ගැලරිය

බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය පිළිබද ඔබගේ අදහස්, යෝජනා හා ගැටළු අප වෙත යොමු කරන්න.