KMTT

මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය

මහනුවර නගරයේ විසිරී පවත්නා ප්‍රධාන මගී බස් රථ පර්යන්ත තුන එක් පියස්සක් තුල ඒකරාශී කොට දෛනිකව නගරයේ සැරිසරන 330000 පමණවූ ජනතාව වෙනුවෙන් ඉදිවන මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය “ KMTT ”

මතුමහල් ප්‍රදේශය ( Roof Terrace )

≡ භූමි දර්ශන සැකසුම් සහිත මතු මහල් පොදු ප්‍රදේශය .

පින්තූර ගැලරිය

බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය පිළිබද ඔබගේ අදහස්, යෝජනා හා ගැටළු අප වෙත යොමු කරන්න.