KMTT

මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය

මහනුවර නගරයේ විසිරී පවත්නා ප්‍රධාන මගී බස් රථ පර්යන්ත තුන එක් පියස්සක් තුල ඒකරාශී කොට දෛනිකව නගරයේ සැරිසරන 330000 පමණවූ ජනතාව වෙනුවෙන් ඉදිවන මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය “ KMTT ”

දෙවැනි මහලේ පහසුකම්

≡ පැමිණීමේ විවෘත ප්‍රදේශය (arrival plaza) සහ පොදු රැස්වීම් ස්ථානය ( public concourse)
≡ මගී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ හා රැඳී සිටීමේ ප්‍රදේශය
≡ මගී විවේකාගාරය සහ ආපන ශාලාව
≡ මගී උප‍යෝගිතා සේවා
≡ පර්යන්ත පරිපාලන සහ මෙහෙයුම් ප්‍රදේශය
≡ කාර්යමණ්ඩල උපයෝගිතා සහ පහසුකම් ප්‍රදේශය
≡ පදික වෙළඳාම් ප්‍රදේශය (8’ x 8’ සාප්පු හා ගබඩාවවලින් සමන්විත)
≡ වෙනත් වාණිජ කටයුතු ප්‍රදේශය (16’ x 16’ කුටි)
≡ පදික වෙළඳාම් ප්‍රදේශය හරහා පේරාදෙනිය පාර දෙසට පදික මාරු සම්බන්ධතාව
≡ ගුවන් පදික මාර්ගය ඔස්සේ විලියම් ගොපල්ලව මාවත දෙසට පදික මාරු සම්බන්ධතාව

පින්තූර ගැලරිය

බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය පිළිබද ඔබගේ අදහස්, යෝජනා හා ගැටළු අප වෙත යොමු කරන්න.